මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මේ මොහොතේ ප්‍රතිසංස්කරණ කිරීමට අවශ්‍ය නැතැයි විජිත හේරත් අමාත්‍යවරයා විසින් කර ඇති  ප්‍රකාශය එම පනත පරිශෝදනය සඳහා නගා ඇති දිගුකාලීන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි. 

මේ මොහොතේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණ කිරීමට  අවශ්‍යතාවක් මතු නොවේ යැයි අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව අප දැඩි […]

Read more

ප්‍රකාශනය: මුස්ලිම් මන්ත්‍රීවරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ (MMDA) ප්‍රතිසංස්කරණ පාවා දෙති: ශ්‍රී ලාංකීය මුස්ලිම් කාන්තාවන් සඳහා යුක්තිය තර්ජනයට ලක් වෙයි.

2023 ජූනි 8 දිනැති ලිපියක් මගින් මුස්ලිම් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත MMDA ප්‍රතිසංස්කරණ පිළිබඳ කෙටුම්පතට ප්‍රතිචාර වශයෙන් නිර්දේශ ඉදිරිපත් කරන […]

Read more

அறிக்கை: MMDA திருத்தக் கோரிக்கைகளுக்குத் துரோகம் இழைக்கும் முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள்: அச்சுறுத்தலுக்குள்ளாகியுள்ள இலங்கை முஸ்லிம் பெண்களுக்கான நீதி

முஸ்லிம் திருமண மற்றும் விவாகரத்துச் சட்டத்தினை (MMDA) திருத்துவதற்கான சட்ட மூல வரைபுக்கு பதிலளிக்கும் விதத்தில் 18 முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தமது பரிந்துரைகளை நீதியமைச்சர் விஜயதாச ராஜபக்சவுக்கு ஜூன் 08, 2023 திகதியிடப்பட்ட […]

Read more

#LetherSign பற்றி

இலங்கை முஸ்லிம் விவாக மற்றும் விவாகரத்துச் சட்டத்தின் (MMDA) கீழ், முஸ்லிம் பெண்கள் தங்களது சொந்த விவாகப் பத்திரத்தில் கையெழுத்திடத் தடை செய்யப்பட்டுள்ளனர் – விவாகப் பிரகடனப் பத்திரம் மற்றும் விவாகப் பதிவேடு.  #LetHerSign […]

Read more

#LetHerSign ව්‍යාපාරය ගැන

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) යටතේ මුස්ලිම් කාන්තාවන්ට තමන්ගේ විවාහ ලියකියවිලිවලට එනම් විවාහ ප්‍රකාශන පෝරමයට සහ විවාහ ලියාපදිංචි ලේඛනයට අත්සන් කිරීම වලක්වා […]

Read more

ප්‍රකාශය: MMDA සම්බන්ධ වැදගත් ප්‍රතිසංස්කරණ පිලිබඳ ප්‍රගතිශීලී කැබිනට් අමාත්‍ය තීරණ සාදරයෙන් පිළිගනිමු

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්බන්ධ ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ අපි අනුමත කරමු: ඒවා නම් 1) විවාහයට අවම වයස අවුරුදු 18 දක්වා ව්‍යතිරේකයකින් තොරව ඉහළ නැංවීම, 2) විවාහයක් නිල වශයෙන් වලංගු වීම සඳහා මනාලියගේ කැමැත්ත සහ අත්සන අවශ්‍ය වීම, 3) කාන්තාවන්ට කාති විනිශ්චයකරුවන් වීමට අවස්ථාව ලබා දීම සහ 4) බහු විවාහය අහෝසි කිරීම යි.

Read more

அறிக்கை: முஸ்லிம் விவாக மற்றும் விவாகரத்துச் சட்டத்தினை அர்த்தமுள்ள வகையில் திருத்துவதற்கான அமைச்சரவையின் முற்போக்கான தீர்மானத்தை வரவேற்கிறோம்.

MMDA தொடர்பாக முக்கிய சட்டப் பிரிவுகள் தொடர்பான அமைச்சரவையின் தீர்மானங்களை நாங்கள் வழிமொழிகிறோம்: 1) எந்தவொரு விதிவிலக்குமின்றி திருமணத்திற்கான ஆகக் குறைந்த வயதெல்லையை 18 ஆக உயர்த்துதல் 2) ஒரு திருமணத்தை வலிதாக்க மணமகளது சம்மத்தினையும், கையொப்பத்தினையும் தேவைப்படுத்தல் 3) பெண் காதிநீதிபதிகளை அனுமதித்தல் மற்றும் 4) பலதாரமணத்தினை ஒழித்தல்.

Read more